පිළියන්දල
පාසාල් සිසුන් හට ආර්තිකය පිලිබද අද්දැකීමක් ලබා දීමට පාසල් අචාර්ය මන්ඩලය විසින් සංවිධානය කරන ලද අවස්තාවකි. භාන්ඩ අලවි කිරීම සිදු වූයේ සිසුන් විසින් ය. ඔවුන් නිවසින් ගෙන ආ බාන්ඩ මෙහිදී අලවි කෙරිනි. මෙමගින් සිසුන්ට තිබූ විවිද අදහස් අචාර්ය මන්ඩලය විසින් නිරීක්ෂණය කරන ලදි. මෙයින් සිසුන් ලැබූ සම්පූර්න ආදායම පාසලට පරිත්‍යාග කිරීම විශේෂයකි.
ලිපිනය : මාකන්දන, මඩපාත, පිළියන්දල.
දුරකථන අංකය : +94 112 620 535
විද්‍යුත් තැපෑල : [email protected]
වෙබ් අඩවිය : makandanasudarshana.schweb.lk