සිරි සුදසුන් මාකන්දන විදුහල් මවගේ සිසු දරුවෝ අපි වෙමු මවගේ සිසු දරුවෝ //
ශිල්ප ශාස්ත්‍ර සැම අපට දෙවා දහම් සතර නිති රසට පොවා...//
විදුණැන එළියට යොමු කරවා අප යහමග යවනා...//
සිරි සුදසුන් මාකන්දන...//
සිංහල දෙස බස රැස නංවා කිතු ගොස දස දෙස පතුරාලා...//
ඔබගේ තුරුලේ නැලවීලා
සැනසෙමු අපි සැවොමා...//
සිරි සුදසුන් මාකන්දන විදුහල්...






