| පාසල ආරම්භ වූ දිනය | 1956 ඔක්තෝම්බර් 08 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1962.08.06 |
| ජාතික පාසලක් වූ දිනය | - |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 10096 |
| සංගණන අංකය | 00436 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 03 රූඩ් 06 පර්චස් 02 |
| පාසල පිහිටි පළාත | - |
| දිස්ත්‍රික්කය | කොළබ |
| කලාපය | පිළියන්දල |
| කොට්ඨාසය | කැස්බෑව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කැස්බෑව |
| ග්‍රාම සේවක වසම | මාකන්දන |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | - |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 42 |
| 2023 දෙසැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 951 |
| 2023 දෙසැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 65 |
| පාසලේ වර්ණය | කහ, මෙරුන් |






