බප/පිළි/ ශ්‍රී සුදර්ශන ආදර්ශ විද්‍යාලය

පිළියන්දල

නිර්මාතෘවරු

පාසල් පොල

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

මාකන්දන ශ්‍රී සුදර්ශණ මාවතේ පදිංචිව සිටි කේ.ඩී. මරතේලිස් මහතා ස්වකීය ඉඩමෙන් ධන පරිත්‍යාගයෙන් හා ප්‍රාදේශවාසී ජනයාගෙන් උදවු උපකාර ඇතිව සෑදූ ගොඩනැගිල්ලක 1956.10.08 දින මෙම පාසල ආරම්භ කරන ලදි.පසුව සෝමවීර චන්ද්‍රසිරි මැතිතුමා කැස්බෑව - බණ්ඩාරගම මාර්ගයට මුහුණලා ඇති අක්කර 1 ක පමණ බූමි බාගයක් ලබාදුන් අතර එහි ගොඩනැගිල්ලක්  ඉදි කර 1964.11.11 දින වර්ථමාන පාසල් බූමිය ගෙන එන ලදි. එවකට 5 ශේණිය දක්වා පන්ති පැවැත්වුනි.පාසලෙ ශිෂ්‍ය සංඛ්‍යාව 216 ක් දක්වා වර්ධනය වී තිබුණි.