|
2023 - 2024 |
ඩී.ආර්.එම්.සී ඇහැලියගොඩ මිය |
|
බප/පිළි/ ශ්‍රී සුදර්ශන විද්‍යාලයේ වැඩබලන විදුහල්පති තුමිය ලෙස මෙතුමිය කටයුතු කරන ලදි. |
|
2019 - 2023 |
ජී.එල්.පී.එස්. සිල්වා මයා |
|
බප/පිළි/ ශ්‍රී සුදර්ශන විද්‍යාලය නගාසිටුවීම සඳහා මෙතුමා විසින් මහඟු සේවාවක් ඉටු කරන ලදි. |
|
1994 |
යූ.කුලරත්න මයා |
|
මෙතුමා විසින් පාසල ගොඩනැගීම සඳහා දායකත්වය ලබා දුනි. |
|
1992 - 1994 |
ඒ.ඒ. හෙමචන්ද්‍ර මයා |
|
මෙතුමා පුරා වසර දෙකක කාලයක් විද්‍යාලයේ උන්නතිය උදෙසා කටයුතු කරන ලදි. |
|
1991 - 1992 |
එච්.එස්. අරුණ මයා |
|
මෙතුමාගේ වාසර තුල ද විද්‍යාලයේ උන්නතිය සඳහා කටයුතු කරන ලදි. |
|
1989 - 1990 |
යසපාල වල්පිට මයා. |
|
මෙතුමාගේ වර්ෂය තුලද විශාල සේවාවක් සිදු විය. |
|
1998 - 2003 |
W.P.Gunadasa |
|
He has been running our school for 12 years and is a Grade I administrative officer. He introduced the school's first sports exhibition and led the school to achieve many outstanding achievements in the field of sports during that period. |






