බප/පිළි/ ශ්‍රී සුදර්ශන ආදර්ශ විද්‍යාලය

පිළියන්දල

පාසල් පොල

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ද්විතීක අංශයට අදාලව පහත සඳහන් විෂයන් අනිවාර්යයෙන්ම හැදෑරිය යුතු වේ.

  • ගණිතය 
  • විද්‍යාව 
  • සිංහල 
  • බුද්ධ ධර්මය 
  • ඉංග්‍රීසි 
  • ඉතිහාසය 

කාණ්ඩ තුනක් යටතේ විෂයයන් තුනක් තෝරාගෙන හැඳෑරිය යුතු අතර පහත සඳහන් පරිදි එක් එක් කාණ්ඩය සඳහා විෂයන් බෙදා වෙන්කර ඇත 

  1. කාණ්ඩය 
    • ගිණුම්කරණය හා වියාපාර අධ්‍යනය 
    • භූගොල විද්‍යාව 
  2. කාණ්ඩය 
    • චිත්‍ර 
    • නැටුම් 
    • සංගීත 
    • නාට්‍ය හා රංග කලාව 
  3. කාණ්ඩය 
    • සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 
    • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය