පිළියන්දල
පාසාල් සිසුන් හට ආර්තිකය පිලිබද අද්දැකීමක් ලබා දීමට පාසල් අචාර්ය මන්ඩලය විසින් සංවිධානය කරන ලද අවස්තාවකි. භාන්ඩ අලවි කිරීම සිදු වූයේ සිසුන් විසින් ය. ඔවුන් නිවසින් ගෙන ආ බාන්ඩ මෙහිදී අලවි කෙරිනි. මෙමගින් සිසුන්ට තිබූ විවිද අදහස් අචාර්ය මන්ඩලය විසින් නිරීක්ෂණය කරන ලදි. මෙයින් සිසුන් ලැබූ සම්පූර්න ආදායම පාසලට පරිත්‍යාග කිරීම විශේෂයකි.
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරුන් වර්ණය සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.