බප/පිළි/ ශ්‍රී සුදර්ශන ආදර්ශ විද්‍යාලය

පිළියන්දල

slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

අප පාසල් මාතාව වන බප/පිළි/ ශ්‍රි සුදර්ශන ආදර්ශ විද්‍යාලය පිහිටා ඇත්තේ බස්නාහිර පලාතේ ඇති සුන්දර ගම්මානයකයි. අප පාසල යහපත් ගුණධර්ම වලින් පිරිපුන් නිසි හික්මවීමක් ඇති පුරවැසියන් දහසක් දායද කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අද්‍යාපන කටයුතු ප්‍රාතමික හා ද්විතීක අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13 න් වසරක අකණ්ඩ අද්‍යාපන වියාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තීය අධ්‍යාපන අංශයක්ද අප පාසල තුළ ක්‍රියාත්මක වේ.

යහපත් පුරවැයන් ලොවට දායාද කරමු.

දැක්ම

සහ

මෙහෙවර

පාසල ඇසුරින් වර්ධනය කරගන්නා වු දැනුම ,ආකල්ප කුසලතා තුළින් තමාත් තමා අවට පරිසරයත් මානව සමාජයත් මනාව පෝෂණය කළ හැකි පරපුරක් සමාජයට දායාද කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

යහපත් පුරවැයන් ලොවට දායාද කරමු.

පාසල ඇසුරින් වර්ධනය කරගන්නා වු දැනුම ,ආකල්ප කුසලතා තුළින් තමාත් තමා අවට පරිසරයත් මානව සමාජයත් මනාව පෝෂණය කළ හැකි පරපුරක් සමාජයට දායාද කිරීම.

පාසල් පොල

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

බප/පිළි/ ශ්‍රී සුදර්ශන ආදර්ශ විද්‍යාලය